Akuru Huruwa 1.1

Licencji: Wolna ‎Rozmiar pliku: N/A
‎Ocena użytkowników: 0.0/5 - ‎0 ‎Głosów

Język jest niezwykłą metodą komunikowania się. Listy są jednym z najbardziej pomysłowych aspektów języka, jaki kiedykolwiek stworzono. Alfabet Sinhala nie jest łatwy do opanowania. Nasi starsi mieli "wali pilla" płytki piaskowiec do praktyki liter. Ta aplikacja jest cyfrowy "wali pilla" dla naszego młodszego pokolenia, aby nauczyć się alfabetu Sinhala w innowacyjny i radosny sposób.

භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරැවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය ...

තාක්ෂණයෙහි අග්‍ර එලයක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරැ කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්‍යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ

අප මේ එලි දැක්වූ අකුරැ හුරැව ඇන්ඩ්‍රොයිඩ් පරපුරේ අපේ සිංහල දරැවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරැ කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරැ වේවා ... අවසන .. අපේ කාලයේ මහඳුරැඳු ජේ.බී. දිසානායකයන්ගේ කවියකින් මා ඔබට සුභ පතමි

අද අ යන්න කියවනවා අකුරැ කීම අරඹනවා අකුරෙන් අකුරට යනවා අනාගතය සරැ වෙනවා

බන්දුල අත්තනායක ප්්රධානසංස්කාරක දුර&රකදුර&;රරුරරු&;ර&504;ාන සංස්කාරක දුරකථන හා රෑ පරිගණක මාසික සඟරා

historia wersji

  • Wersja 1.1 opublikowany na 2015-07-01

Szczegóły programu