Sri Lanka Driving Exam (සිංහල) 2.07

Licencji: Wolna ‎Rozmiar pliku: 11.53 MB
‎Ocena użytkowników: 4.2/5 - ‎3 ‎Głosów

O Sri Lanka Driving Exam (සිංහල)

(TYLKO W PRZYPADKU EGZAMINU NA PRAWO JAZDY NA SRI LANCE (JĘZYK SINHALA))

(සැයු: නිවැරදි පිළිතුරු aktualizacja කරන ලදී.) (අපගේ උත්සාහයඅගය කරන්නේ නම් Kurs "5 gwiazdek" කිරීමට ි #3461;මතක නොකරන්න.) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය (2) බර වාහන රියදුරු බලපත්රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට :- මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Przycisk එක Kliknij කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝර #3505;ා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ්එකවර ර ්වර ්#3517;බා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි ි මෙහි ි මෙහි ි මෙහි මෙහි ි ම&# 3461;න්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Drodzy przyjaciele, ta aplikacja jest bardzo przydatna, aby zmierzyć się z egzaminem na prawo jazdy z 100% zaufaniem. Aby uzyskać prawo jazdy należy chcieć zmierzyć się z egzaminem na prawo jazdy prowadzonym przez wydział ruchu samochodowego w Sri Lance. Każdy artykuł zawiera 45 pytań, a dozwolony czas to jedna godzina. Myślę, że ten dokument egzamin jest bardzo przydatne, aby poprawić swoją wiedzę i zdać egzamin na prawo jazdy Sri Lanka na pewno. Ma dwa tryby. (1) Tryb egzaminu: Musisz zmierzyć się z papierem egzaminacyjnym na prawo jazdy prawie podobnym do prawdziwego papieru egzaminacyjnego. Za każdym razem, gdy zdasz egzamin w tym trybie, otrzymasz inny dokument, który zawiera 45 pytań, które pytania są wybierane losowo z bazy danych wszystkich możliwych pytań w prawdziwym egzaminie. (2) Tryb treningowy Możesz wybrać ten tryb do celów treningowych. Możesz zmierzyć się ze wszystkimi możliwymi pytaniami, które mogą być tam w prawdziwym dokumencie egzaminacyjnym. Można zapewnić, że jeśli uda ci się zmierzyć z tymi pytaniami, zdasz prawdziwy papier egzaminacyjny na pewno, że możemy zagwarantować! Będziemy naprawdę wdzięczni za sugestie i komentarze dotyczące przyszłych aktualizacji. Nie wahaj się skomentować!