Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Licencji: Wolna ‎Rozmiar pliku: 3.04 MB
‎Ocena użytkowników: 0.0/5 - ‎0 ‎Głosów

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Kalendarz Sinhala යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරයසඳහා tematy ඇත#ලංකාරය සඳහා tematy ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්රී ලා #3458;කික අපට අපගේම විශේෂිත ; කැලැන්ඩ #3515;යක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Witamy w 5 iteracji kalendarza sinhala. Wersja kalendarza sinhala na rok 2021 została wydana. To jest dla Sri Lanki, którzy potrzebują sri lanki kalendarz sinhala w swoich telefonów komórkowych. Ta aplikacja obejmuje sri lanki dni poya, święta, specjalne święta i międzynarodowych / lokalnych dni festiwalu / uroczystości. Specjalnie z najnowszą wersją kalendarza poniżej funkcje są dodawane z żądaniem. -Wybierz rok kalendarzowy -Znajdź numery alarmowe -Zmiana pierwszego dnia tygodnia -Dodaj własne wydarzenia -Dodaj swoje urodziny bliskich -Dodano motywy -Dodano prognozę pogody -Prosty Kalendarz Sri Lanki-

historia wersji

  • Wersja 1.6 opublikowany na 2017-01-21
    -Android 7.1 Wsparcie,-Nowa funkcja: Wybór języka, -Rozmiary czcionek ustalone dla wczesnych wersji Androida, -Wyróżnione weekendy, -Rozszerzone informacje

Szczegóły programu